

Ice Age, Rio වගේ පට්ට ෆිල්ම් ගෙනාපු Blue Sky එකේ සිරා වැඩක්
2013 අපු ඇනිමේෂන් ෆිල්ම් එකක්, කතාවත් හොදයි ෆිල්ම් එකත් හොදයි
මේ කතාවේ තියෙන්නේ ටිකක් අමුත් තලයේ සිද්දියක් වෙඩි විස්තර වැඩක් නැ කථාවේ සිද්දිය වෙන්නේ
මේරි කැතරින් කියන ගැණු ළමය වටේ මවගේ මරණයෙන් පස්සේ තමන්ගේ තාත්තා ගාවට එනවා හැබැයි මේරිගේ තාත්තා ටිකක් අමුතු කෙනෙක් එය කැලේ ඉන්න පුංචි මිනිස්සු වගයක් ගැන හොයනවා එත් මේරිට තාත්තා මේ වැඩේ අල්ලන්නේ නැ
මේරි පිස්සුවක් කියල හිතපු මේ වැඩේ අත්තක් වෙනවා. ඊට පස්සේ මොනවද වෙන්නේ කියල කථාව බලන්නම වෙනවා
Epic (2013)

Screenshots








Cast

Blake Anderson

Aziz Ansari

Allison Bills
මෙන්න බාගන්න
WEBRip (693.6 MB)
BrRip (807.46 MB)
1080p BrRip (1.64 GB)





Amanda Seyfried
Josh Hutcherson
Beyonce
Colin Farrell
Pitbull