

Films

Director: Zack Snyder
Screenwriter: David S. Goyer, Christopher Nolan, Jerry Siegel, Joe Shuster
Genre: Action | Adventure | Fantasy
Marvels කතා මාලාවේ එන තවත් එක චරිතක් තමයි Super Man කියන්නේ,ඉතින් කථාව පටන් ගන්නේ,ක්‍රිප්ටන් නම් ලෝකය විනාස වෙනවා එම ලෝකයේ උපදින ඉතින් ඔහුගේ දෙමාපියන්ට මේ ළමය පෘතුවියට එවනවා මේ ලෝකයේ හැදෙන ඔහු සතු බලය නිසා වෙන කථාව මතයි තියෙන්නේ වැඩිය කියන්න දෙයක් නැ බලන්න.....

Director: Guillermo del Toro
Screenwriter: Travis Beacham,Guillermo del Toro,Travis Beacham
Genre: Action | Adventure | Fantasy
මේ කථාව ගෙන කියනවනම් පාදක වෙලා තියෙන්නේ ජපානයේ මිත්‍යා කතාවල එන Kaijus කියන සතා පෘතුවිය විනාස කරන්න එනවා ඉතින් මේ සතා එසේමෙසේ එකෙක් නෙවෙයි හරියට Godzilla වගේ ලොකුයි ඉංග්‍රීසි ෆිල්ම් වල මොන දේ උනත් වෙන්නේ ඇමරිකාවටනේ ඉතින් ඒගොල්ලෝ මේ Kaijus එක්ක සටන් කරන්න පුළුවන් රොබෝ කෙනෙක් හදනවා.............

Director: David Boyd
Screenwriter: Brian Brightly,Candace Lee,Eric Newman,Melanie Wistar
Genre: Drama | Sport
Cory Brand කියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උණ කෙනෙක්. එය අතින් උබ රිය අනතුරක් වෙනවා මේකට දඩුවම් විදියාට Cory පොඩි ළමයිගේ Baseball Team එකක්පුහුණු කරු කරනවා,එක හරියට පුනුරුත්තාපනය වගේ ඉතින් ළමයි එක්ක ඉදල Cory හොද මිනිහෙක් වෙනවා ඒවගේම ළමයිට හොද පුහුණුකරුවෙක්,හැබැයි තමන්ගේ පවුල ගෙන මෙයට හිතන්න ලැබෙන්නේ නැ. අවසානයේ හොද පවුල් ජිවිතයක් තමන්ගේ..........

Director: Joshua Michael Stern
Screenwriter: Matt Whiteley
Genre: Biography | Drama
Steve Jobs කියන්නේ ලෝකය වෙනස් කරපු වෙනස් විදියේ චරිතයක්, ඔහු ලෝකය වෙනස් කරා විතරක් නෙවෙයි අනාගතය වර්තමානයට ගෙනාව. අද ඔහු ලෝකයෙන් යන්න ගිහින් හැබැයි ඒ මතකය තාක්ෂනය එක්ක හැමදාම තියෙවී..............

Directors: Marc Forster
Screenwriter: Matthew Michael Carnahan, Drew Goddard, Damon Lindelof
Genre: Action | Adventure | Horror
මේකේ තියෙන්නේ සපිරි ගණයේ කථාවක් අයේ කියන්න දෙයක් නැ, Brad Pitt තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ කරන්නේ මිනිහ ගෙන අයේ කියන්න දෙයක් නැ මොකද Troy, Mr. & Mrs. Smith වගේ සුපිරි එවල හොදට රගල තියෙනවා...........

Directors: Chris Wedge
Screenwriter: William Joyce, James V. Hart, Daniel Shere, Tom J. Astle, Matt Ember
Genre: Animation | Adventure | Family
Ice Age, Rio වගේ පට්ට ෆිල්ම් ගෙනාපු Blue Sky එකේ සිරා වැඩක් 2013 අපු ඇනිමේෂන් ෆිල්ම් එකක්, කතාවත් හොදයි ෆිල්ම් එකත් හොදයි මේ කතාවේ තියෙන්නේ ටිකක් අමුත් තලයේ සිද්දියක් වෙඩි විස්තර වැඩක් නැ කථාවේ සිද්දිය වෙන්නේ............

Directors: Antoine Fuqua
Screenwriter: Creighton Rothenberger, Katrin Benedikt
Genre: Action | Thriller
ඇමරිකවේ ජනාධිපතිගේ නිල නිවාස එකියන්නේ ඩවල මන්දිරය ලෝකයේ අංක එකේ ආරක්ෂාවක් තියෙන තැනක් එතින් ඒවගේ තැනකට වෙන මේ සිද්දිය බලන්න වටිනවා
කථාව කිටියෙන් කියනවනම් මයික් කියන කෙනා වටේ තමයි යන්නේ මයික් කියන්නේ ජනාධිපතිගේ පුද්ගලික ආරක්ෂක...............