

මේකේ නමින්ම තේරෙනවා හොරු ගෙන කියනවා මේ ගේමේ එකේ අපිට නගරයක අපරාද කාරයෙක් ගේ චරිතයක් තියෙන්නේ මිනිමරන්න,මංකොල්ල කන්න,විනාශ කරන්න වගේ වැඩ තියෙන්නේ .
2005 වෙනකොට ගේමේ එකේ සංස්කරණ 5ක් ඇවිත් තියෙනවා ගොඩක් වෙනස්කම් කරපු මේක අද වනකොටත් හොද තැනක තියෙනවා කැමති ඕන විදියකට සෙල්ලම් කරන්න පුළුවන් හින්ද කම්මැලි නැතුව ඉන්න පුළුවන්
Grand Theft Auto-SanAndreas

Screenshots






System Requirements
Processor: 1Ghz Pentium or AMD Athlon
RAM: 256 MB RAM
Video Card: 64MB Directx9 compatible (GeForce3 or better)
Soundcard: Directx9 compatible
DirectXOM: 8x DVD ROM Drive
Hard D Version: DirectX 9
DVD-Rrive: 4.7 GB free hard disk space
Peripherals: Keyboard and mouse
Minimum
Recommended
Processor: Pentium 4 or Athlon XP
RAM: 384+ MB RAM
Video Card: 128MB Nvidia GeForce6 or better)
Soundcard: Directx9 compatible surround sound card (Sound Blaster Audigy 2 Seried Recommended)
DVD-ROM: 16x DVD ROM Drive
Hard Drive: 4.7 GB free hard disk space
Peripherals: Keyboard and mouse
මේ ඔක්කොම හරි නම් බාගන්න