top of page

අද ගෙනාපු ෆිල්ම් එක Home Run උනාට මේකේ ගෙදර දුවන කථාවක් නැ,කථාව 2013 අපු එකක් ප්‍රධාන නළුවා Scott Elrod, Argo, The Swich, Tricks of Love වැනි ෆිල්ම් වල රගපෑ ඔහු  මේ කතාවේ හිතට වදින්න චරිතයක් කරන්නේ. 


                                                                              Cory Brand  කියන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උණ කෙනෙක්. එය අතින් උබ රිය අනතුරක් වෙනවා මේකට දඩුවම් විදියාට Cory පොඩි ළමයිගේ Baseball Team  එකක්පුහුණු කරු කරනවා,එක හරියට පුනුරුත්තාපනය වගේ ඉතින් ළමයි එක්ක ඉදල Cory හොද මිනිහෙක් වෙනවා ඒවගේම ළමයිට හොද පුහුණුකරුවෙක්,හැබැයි තමන්ගේ පවුල ගෙන මෙයට හිතන්න ලැබෙන්නේ නැ. අවසානයේ හොද පවුල් ජිවිතයක් තමන්ගේ කණ්ඩායම ජය ගන්න මෙයට පුළුවන් වෙනවා. එහෙනම් කියන්න දන්නේ මෙච්චරයි කථාව බලන්න හිතට වදියනවා.Comment එකක් දන්නා අමතක කරන්න එපා....

Home Run (2013)

Screenshots
Cast

මෙන්න බාගන්න

DVDRip ( 700.34 MB)

720p BrRip( 813.22 MB)

1080p BrRip (1.64 GB)

Scott Elrod

Dorian Brown

Charles Henry

James Devoti

follow us:

© 2013 by SniperGT Lab and Studio. all rights reserved.

  • Facebook Metallic
  • Google Metallic
  • Blogger Metallic
bottom of page