top of page

Left 4 Dead 2

 

Left 4 Dead 2 මේකේ කලින් තව 1ක් ආවා, කථාව තියෙන්නේ  පිල්ලි "zombie"  පිරිච්ච නගරයක් කොහොම හරි පණ ගැටගහන්න දගලන 4 දෙනක් වටේ යන Game එකක්. හැබැයි කියන්න ඕනේ මේක අනිත් පිල්ලි ඉන්න Game වගේ නෙවෙයි, ලොකු පිල්ලි වගයක් ඉන්නවා උන් එක්ක ටිකක් අමාරුයි මොකද ලොකුයි වගේම මරන්න ටිකක් අමාරුයි නිකන් ඉන්න පිල්ලිත් වෙඩි වගේ ඇගට එන්නේ 
                                     Game එක පටන් ගත්තම චරිත 4ක් තියෙනවා තමන්ට කැමති 1ක තෝරාගෙන Play කරන්න පුළුවන්, මේක Team එක වගේ Play කරන්න ඕනේ මොකද තමනේගේ යාලුවෙක් මැරුනොත් වැඩක් නැ . එක එක්කෙන ගාව වෙන වෙන බඩු තියෙන්නේ , Play කරන කෙනාට කරන්න තියෙන්නේ කට්ටිය 1ක බේරිලා යන්න පිල්ලින් ඉන්න හින්ද Army එකෙන් නගරයට උඩින් ඇවිත් ගහනවා අවලින් බේරිලා යන්න තියෙන්නේ. එහෙනම් Game 1ක ගහලම බලන්න.

Screenshots

The Minimum System Requirements For Left 4 Dead 2:

Operating System: Windows 7 / Windows Vista / Windows Vista64 / Windows XP
Processor: Intel Pentium 4 3.0 GHz
Memory: 1 GB for XP / 2GB for Vista
Hard Drive: 7.5 GB Free
Video Card (graphics): DirectX 9 compatible video card with 128 MB, Shader model 2.0. ATI X800, NVidia 6600 or better
DirectX: 9.0c
Sound Card: DirectX 9.0c compatible sound card


The Recommended Requirements For Left 4 Dead 2:

Operating System: Windows 7 / Windows Vista / Windows Vista64 / Windows XP
Processor: Intel core 2 duo 2.4GHz
Memory: 1 GB for XP / 2GB for Vista
Hard Drive: 7.5 GB Free
Video Card (graphics): DirectX 9 compatible video card with Shader model 3.0. NVidia 7600, ATI X1600 or better
DirectX: 9.0c
Sound Card: DirectX 9.0c compatible sound card

System Requirements

1.98 GB

මේ ඔක්කොම හරි නම් බාගන්න

follow us:

© 2013 by SniperGT Lab and Studio. all rights reserved.

  • Facebook Metallic
  • Google Metallic
  • Blogger Metallic
bottom of page