top of page

Need For Speed Rivals

 

ගොඩක් කාලේකට පස්සේ අපි ගෙනාව උණු උණුවේ අලුත් බඩුවක්,මේක ගෙන කට්ටියට කියන්න දෙයකුත් නැ මොකද Game ගහන ඕන කෙනෙක් දන්නවා. Need For Speed කියන්නේ  Racing ගේමේ වල උඩින්ම තියෙක Game එක, මුලින්න NFS ලෝකටය එන්නේ 1994දී අද ඉදන් අද වෙනකං අවූරුදු 19ක් අංක එකේ ඉන්න පුළුවන් වෙලා තියෙනවා.
                                                                                      අද වෙනකොට පරම්පරා හතරක් ඇවිත් තියෙන NFS හතරවෙනි පරම්පරාවේ මුල් පුරුක ලෙස Need For Speed Rivals 2013 නොවෙම්බර් 15 නිකුත් කරනලදී. අපි මිට කලින් NFS Most Wanted 2012 ගෙනාව, ගේමේ එක ගෙන කියනවනම් සුපිරු ග්‍රැෆික් තියෙන්නේ, Events වලට තියෙන්නේ Races මේකදී නිඅක පාරවල් වල තනියම හෝ තාම Car තුනක් 1ක් යන්න තියෙන්නේ,පොලිස්සිය එන්නත් පුළුවන්. Time Trials මේක කරන්න තියෙන්නේ තනියම දෙන වේලාවට යන්න හැබැයි පොලිස්සියෙන්  කරදර අඩුවක් නැ වේලාවට කලින් යන්න පුළුවන වුනොත් වැඩියෙන් සල්ලි ලැබෙනවා.ඒවගේම Hot Pursuits, Interceptors, Head to Head, වගේ event තියෙනවා. අහෙනම් play කරලා බලන්න

Screenshots

Minimum System Requirements:

 

Operating System: Windows Vista 32-Bit with Service Pack 2 and the KB971512 platform update
Processor: AMD Athlon X2 2.8 GHZ or Intel Core 2 Duo 2.4 GHZ
Ram: 4GB or more
Free Hard Drive Space: 30GB
Processor: AMD Athlon X2 2.8 GHz or higher; Intel Core 2 Duo 2.4 GHz or higher
Graphics Card: AMD Radeon 3870 or higher; NVIDIA GeForce 8800 GT or higher

 

Recommended System Requirements:

 

Operating System: Windows 8 64-bit
Processor: AMD Six-Core CPU; Intel Quad-Core CPU
RAM: 8GB
Free Hard Drive Space: 30GB
Graphics Card: AMD Radeon 7870 or higher; NVIDIA GeForce GT 660 or higher
Graphics Memory: 3GB

System Requirements

8.91 GB

මේ ඔක්කොම හරි නම් බාගන්න

follow us:

© 2013 by SniperGT Lab and Studio. all rights reserved.

  • Facebook Metallic
  • Google Metallic
  • Blogger Metallic
bottom of page