

Warner Bros. Pictures ලා ෆිල්ම් එකක් කරයි කියන්නේ ඉතින් එකේ දෙකක් නැ කියල ඔයල දන්නවා ඇති. මොකද Harry Potter, The Dark Knight, Man of Steel, THE HOBBIT වගේ සුපිරි ෆිල්ම් කරපු කට්ටියක්, 2013 ගහපු Movie එක තමයි Pacific Rim කියන්නේ,
මේ ෆිල්ම් එක Directed කරලා තියෙන්නේ Guillermo del Toro, Hellboy, Blade ll, Pan's Labyrinth, අධ්‍යක්ෂණය කරේ මෙය තමයි.විනාඩි 132 දුවන මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න ගිහින් තියෙනව ඩොලර් මිලියන 180ක්.
මේ කථාව ගෙන කියනවනම් පාදක වෙලා තියෙන්නේ ජපානයේ මිත්‍යා කතාවල එන Kaijus කියන සතා පෘතුවිය විනාස කරන්න එනවා ඉතින් මේ සතා එසේමෙසේ එකෙක් නෙවෙයි හරියට Godzilla වගේ ලොකුයි ඉංග්‍රීසි ෆිල්ම් වල මොන දේ උනත් වෙන්නේ ඇමරිකාවටනේ ඉතින් ඒගොල්ලෝ මේ Kaijus එක්ක සටන් කරන්න පුළුවන් රොබෝ කෙනෙක් හදනවා. කථාව ඔච්චර ඇති ඉතිරි ටික බලන්න, යන කොට Comment එකක් දන්නා අමතක කරන්න එපා.
Pacific Rim (2013)

Screenshots








Cast
මෙන්න බාගන්න
HDRiP ( 715.09 MB)
HDRip ( 959.58 MB)
720p WEB-DL (4.81 GB)




Charlie Hunnam
Idris Elba
Rinko Kikuchi
Charlie Day