top of page

Stronghold Crusader

 

අද අපි ගෙනාවේ 60 පේන්නත් බිමින් නොගිය Game එකක්,තේරෙන විදියට කියනවනම් 2002 අපු මේ Game එක තාමත් අපේ කට්ටිය ආදරේ කරන එකක්. Stronghold Crusader මේ Game එකේ වර්ග ගොඩක් තියෙනවා, Crusader කියන්නේ මේකේ කලින්නම අපු එක කොහොම උනත් අලුත් එකනම් "මර්ලින්" ඉන්නවා  Stronghold Crusader 3 ආතර් රජතුමා වටේ යන කථාවක් තමි ඒකේ තියෙන්නේ,අලුත් එක ගේන්නම් ලගදීම එතකන් මේක හොදයි මොකද Crusader 3 ටිකක් අමාරුයි

 

 Stronghold Crusader එලියට දැම්මේ 2002 ජුලි 31, එදා ඉදන් අද වෙනකන් තාමත් කට්ටිය ගමේ එකට කැමති, Firefly Studios තමයි නිර්මාණය කරේ, ඔයාලට කැමතිනම් මේ Game එක Multiplayer ගහන්න පුළුවන්,මේකට පාදක වෙලා තියන්නේ කුරුස යුද්දය අරාබිහමුදාව ඉංගිසි හමුදාව එකම මේ ඔයාලට ඉන්නවා. වැඩි කතා ඕනේ නැ.Play කරලම බලන්න.

Screenshots

Minimum System Requirements:

 

CPU:    Pentium II 300MHz

RAM:    64MB RAM

VGA:    DirectX 7.0 compatible 4MB video card

DX:    DirectX 7.0

OS:    Windows 98/ME/2000/XP

HDD:    850MB

Sound:    DirectX 7.0 compatible sound card

Network:    Modem: 56K (For Internet Play)

 

Recommended System Requirements:

 

CPU:    Pentium II 550MHz

RAM:    128MB RAM

VGA:    DirectX 7.0 compatible 4MB video card

DX:    DirectX 7.0

OS:    Windows 98/ME/2000/XP

HDD:    850MB

Sound:    DirectX 7.0 compatible sound card

Network:    Modem: 56K (For Internet Play)

System Requirements

642.91 MB

මේ ඔක්කොම හරි නම් බාගන්න

follow us:

© 2013 by SniperGT Lab and Studio. all rights reserved.

  • Facebook Metallic
  • Google Metallic
  • Blogger Metallic
bottom of page