top of page

Takedown Red Sabre

 

Serellan නිෂ්පාදනය කරපු 505 Games විසින් බෙදාහරිනලද Takedown Red Sabre, තාම මේක ඇවිත් වැඩි කාලයක් නැ ඒ කියන්නේ මේ Game 1ක් අවේ September 20.


Game එක ගෙන කතාකරනවානම් මේකේ කරන්නේ තියෙන්නේ මිනිස්සු බේරගන්න බෝම්බ හොයන්න කොටින්ම කියනවනම් අපි දන්නා විදියට  S.W.A.T. එක වගේ, මේ Game එක Play කරන කොට අපිත් එක්ක තව කට්ටිය ඉන්නවා එක හින්ද වැඩිය අමාරුවක් නැ, අමාරු නැ කිවුවට Game ගහන්න ඕනේ සද්ද නැතුව දෙන වේලාවට ගහන්න ඕනේ මොකද හදිස්සි උනොත් වැඩක් නැ. 


තව ඕනනම් Multiplayer ගන්න පුළුවන් , තව කතා වැඩක් නැ Play කරලම බලන්න කෝ...

Screenshots

The Minimum System Requirements For Left 4 Dead 2:

OS: Windows XP SP3 (32-bit only) 
Processor: 2GHz or better CPU 
Memory: 2 GB RAM 
Graphics: A graphics card with Shader Model 3.0 support 
DirectX: Version 9.0 
Network: Broadband Internet connection 
Hard Drive: 3 GB available space


The Recommended Requirements For Left 4 Dead 2:


OS: Windows 7 64-bit 
Processor: Intel Core2Extreme Quad Core Processor - Q6800 - 2.93 GHz 
Memory: 4 GB RAM 
Graphics: nVidia GeForce 8800 (768 MB GDDR3) 
DirectX: Version 9.0 
Network: Broadband Internet connection 
Hard Drive: 3 GB available space

System Requirements

2.48 GB

මේ ඔක්කොම හරි නම් බාගන්න

follow us:

© 2013 by SniperGT Lab and Studio. all rights reserved.

  • Facebook Metallic
  • Google Metallic
  • Blogger Metallic
bottom of page