top of page

Warner Bros. Pictures කියන්නේ සුපිරි ෆිල්ම් හදන කට්ටියක් ඒ අයගේ ෆිල්ම් එකක් අපි කලින් ගෙනාව Pacific Rim කියල. Legendary Pictures DC Entertainment යන චිත්‍රගරා වල තමයි නිෂ්පාදනය කෙරුවේ. 2013 ජුනි 14 එළිදැකපු මෙය විනාඩි 143 පුරා දිවයනවා,ඇමරිකාව එංගලන්තය යන රටවල රූගත කරපු මෙයට ඇමරිකානු ඩොලර් මිලියන 225 වැය වෙලා තියෙනවා.
                                                   මේ කතාවේ අධ්‍යක්ෂණය කෙරුවේ Zack Snyder නම් අධ්‍යක්ෂක වරයා ඔහු 300,Sucker Punch,Watchmen, වැනි නිර්මාණ විශාල සංඛයාවක් කරලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිතය කරන Immortals, Stardust The Tudors, රගපෑ Henry Cavill.


Marvels කතා මාලාවේ එන තවත් එක චරිතක් තමයි Super Man කියන්නේ,ඉතින් කථාව පටන් ගන්නේ,ක්‍රිප්ටන් නම් ලෝකය විනාස වෙනවා එම ලෝකයේ උපදින ඉතින් ඔහුගේ දෙමාපියන්ට මේ ළමය පෘතුවියට එවනවා මේ ලෝකයේ හැදෙන ඔහු සතු බලය නිසා වෙන කථාව මතයි තියෙන්නේ වැඩිය කියන්න දෙයක් නැ බලන්න.....

Man Of Steel (2013)

Screenshots
Cast

මෙන්න බාගන්න

BRRip ( 600 MB)

BRRip ( 712 MB)

BRRip  (1.38 GB)

Henry Cavill

Amy Adams

Michael Shannon

Russell Crowe

follow us:

© 2013 by SniperGT Lab and Studio. all rights reserved.

  • Facebook Metallic
  • Google Metallic
  • Blogger Metallic
bottom of page